ඩෙංගු සහ චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අනිද්දා සිට ලබන මස 6 වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මකයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු උණ රෝගීන් 27932 දෙනෙකු වාර්තා වනවා. එමෙන්ම ගතවූ කාල සිමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 16 ක්.