ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: සටන් විරාමය ආරම්භ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර එකඟ වූ සටන් විරාමය මේ වන විට ආරම්භ වී ඇති බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ අනුව කරුණාකර එය උල්ලංඝණය කිරීමෙන් වළකින ලෙස ඔහු දෙරටෙන්ම ඉල්ලා සිටින බවයි සඳහන් වෙන්නේ.