කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

මේ වනවිට එ​ම ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.