නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට පැමිණෙයි

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ඒ අනුව විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසම වෙත කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.