සබරගමුව පළාතට සහ මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට හෙට (23) දිනයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි.
මීට අමතරව අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලටද රාත්‍රි කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.