බදුල්ල – දුන්හිඳ වංගු දෙක අතර ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් 20 දෙනෙකු රෝහලේ

බදුල්ල – දුන්හිඳ, වංගු දෙක අතර ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් 20 කට ආසන්න පිරිසකට තුවාල සිදුව තිබෙනවා.

එම තුවාලකරුවන් රෝහල්ගත කර තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.