බදුල්ල – දුන්හිඳ වංගු දෙක අතර ප්රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් 20 දෙනෙකු රෝහලේNews EditorJune 21, 2025Local News බදුල්ල – දුන්හිඳ, වංගු දෙක අතර ප්රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් 20 කට ආසන්න පිරිසකට තුවාල සිදුව තිබෙනවා. එම තුවාලකරුවන් රෝහල්ගත කර තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ. Previous Post ජනපති අරමුදලේ සියලු සේවා අද සිට Online Next Post මාළු මිල තවත් ඉහළට