UPDATE: 2025-06-21 (18.46 P.M.)
බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 03 දෙනෙකු මියගොස් 26 කට තුවාල සිදුව ඇති බව බදුල්ල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා.—————
බදුල්ල – දුන්හිඳ, වංගු දෙක අතර ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් 20 කට ආසන්න පිරිසකට තුවාල සිදුව තිබෙනවා.
එම තුවාලකරුවන් රෝහල්ගත කර තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.