ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් පාර්ලිමේන්තුවටNews EditorJune 19, 2025Foreign, Foreign News, Local News ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් මීට සුළු මොහොතකට පෙර ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු සභාවාරය දැක බලා ගැනීම සඳහා, ආරාධිතයෙක් ලෙස ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. Previous Post ඊශ්රායලයට එල්ල වූ ප්රහාරයකින් ශ්රී ලාංකික සාත්තු සේවිකාවක් තුවාල ලබයි Next Post එක් කෝටි විසි හය ලක්ෂයක විදෙස් දුම්වැටි කටුනායකින් හසුවෙයි