මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධාNews EditorJune 17, 2025Local News මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. Previous Post පාර්ලිමේන්තුව අද රැස්වෙයි Next Post දේශබන්දු සම්බන්ධව පවත්වන විමර්ශන කමිටුව අදත් රැස්වෙයි