ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තුන්වන පාර්ශවයක් හරහා අධික මිලට ඖෂධ අලෙවි කළ බවට එල්ල වී ඇති චෝදනා මතයි.
ඔවුන් අල්ලස් කොමිසම වෙත ගෙනැවිත් ප්‍රශ්න කරන බවයි වාර්තා වෙන්නේ.