කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
ඒ අනුව නිලධාරීන් විසින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරනවා.
ඉන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපති ප්රකාශයට පත් කිරීමට නියමිතයි.