UPDATE : කොළඹ නගරාධිපති ඡන්ද විමසීම අවසන් වෙයිNews EditorJune 16, 2025Local News, Politics කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ඒ අනුව නිලධාරීන් විසින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරනවා. ඉන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපති ප්රකාශයට පත් කිරීමට නියමිතයි. Previous Post රාජ්ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම කිරීමට කෘත්රීම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ වැඩමුළුවක් Next Post කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට