පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් වූ නිසි මාර්ගෝපදේශවලට පටහැනිව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්.