කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයටNews EditorJune 16, 2025Local News, Politics කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා. ඒ අනුව එහි නව නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් තේරී පත්වී ඇති බවයි සඳහන් වෙන්නේ. Previous Post UPDATE : කොළඹ නගරාධිපති ඡන්ද විමසීම අවසන් වෙයි Next Post පැය 24ක් තුළ සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් 485 ක් අත්අඩංගුවට