කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 66.89 කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (16) ඒකක 66.89 කින් පහළ ගොස් 17,360.19 ක් ලෙස සටහන් වුණා. 

ඒ අනූව වාර්තා වන පිරිවැටුම රු:බි:3.1 ක්.