ඉන්දියාවේ පාලමක් කඩා වැටී 06ක් මරුට

බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. 

එමෙන්ම, තවත් 25 දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.