කන්කසන්තුරේ සහ ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටම් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද සිට ලබන 18 වැනිදා දක්වා තාවකාලිකව නතර කර තිබෙනවා.
මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය ඊට හේතුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.