දිස්ත්‍රික්ක 7කට පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

කොළඹ, ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසිනුයි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.