තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතීNews EditorJune 14, 2025Foreign, Foreign News කන්කසන්තුරේ සහ ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටම් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද සිට ලබන 18 වැනිදා දක්වා තාවකාලිකව නතර කර තිබෙනවා. මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය ඊට හේතුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්. Previous Post GovPay පිළිබඳව බස්නාහිර පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් Next Post ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ