අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න අද (13) අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.