සිරියානු කාන්තාවන්ට පොදු වෙරළ තීරයන්හි බුර්කාව පැළදීම අනිවාර්ය කර තිබෙනවා.
සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් නිකුත් කර ඇති මෙම නියෝගයේ දැක්වෙන්නේ මහජන ආරක්ෂක ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම සහ විනීතභාවය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම පියවරට එළඹ ඇති බවයි.
කෙසේවෙතත් පෞද්ගලික වෙරළ තීරයන්, සමාජ ශාලා සහ තරු පංතියේ හෝටල් සඳහා මෙම නියෝගය බල නොපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.