විදුලි ගාස්තු 15% කින් ඉහළ​ට

ජුනි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් මේ වන විට කැඳවා ඇති මාධ්‍ය හමුවේදී ඔවුන් මේ බව සඳහන් කළා.