අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල ඉන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව, ඔහු පැය 03 ක පමණ කාලයක් ප්රකාශයක් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණා