ගම්මන්පිල CIDයට පැමිණෙයි

පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද බහාලුම් (කන්ටේනර්) සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.