රන් පැහැ T56 සිද්ධියට දුමින්ද දිසානායක අධිකරණයට රැගෙන එයිNews EditorJune 5, 2025Local News, Politics රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද අධිකරණයට රැගෙන විත් තිබෙයි. Previous Post අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරුගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි Next Post රවී කරුණානායක සැකකරුවෙක් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමයි