බෲනායි කණ්ඩායමට එරෙහිව වසර 16 කට පසු පාපන්දු තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
ඒ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන් ගෝල එකට බින්දුවක් ලෙස එම කණ්ඩායම පරාජය කරමින්. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය, තරගයේ 57 වන මිනිත්තුවේදී ලියෝන් පෙරේරා විසින් වාර්තා කර තිබුණා.