ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වෙයිNews EditorJune 5, 2025Local News, Politics ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබෙනවා. ඒ අනුව මෙම පනත හරහා පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලුම වාහන නියාමනයට බලතල ලැබෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. Previous Post ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරියට ඇප Next Post ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි