ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයිNews EditorJune 5, 2025Local News, Politics හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. Previous Post පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද වර්ජනයක Next Post ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කෙරේ