බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්News EditorJune 4, 2025Local News කොළඹ – පිළියන්දල මාර්ගයේ බෝකුන්දර ප්රදේශයේ පිහිටි ලී අලෙවිසැලක ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවන රථ 4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා. Previous Post අද කාලගුණ නිවේදනය Next Post පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි