උසස්වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේ ගැටළු ඇතුලු ඉල්ලීම් 05 ක් මුල්කරගනිමින් හෙට උදෑසන 08 සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම කියා සිටියේ වර්ජනය අවසන් කරන දිනයක් පිළිබදව මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවයි.