උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියිNews EditorJune 1, 2025Local News උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී ඇතැයි වාර්තා වෙයි. බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත. Previous Post ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය Next Post ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්
“ශානිගේ සහ රවීගේ පත්කිරීම් සඳහා කාදිනල් හිමියන් කිසිම ඉල්ලීමක් සිදුකර නෑ” – කොළඹ අගරදගුරු පදවියJuly 21, 2025
අදූරදර්ශී අධ්‍යාපන ප්රතිසංස්කරණයකින් සිසු පරපුර විනාශ වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසJuly 21, 2025