මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 04 වනදා පැවැත්වෙනවා. 

ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 22,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 55,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති. 

එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 90,000 ක භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කෙරෙනවා.