උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී ඇතැයි වාර්තා වෙයි.

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත.