හජ් උත්සවය ජුනි 07 සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි

මෙවර හජ් උත්සවය ජුනි 07 වන දින සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා.

හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව හිජ්රි 1446 දුල් හිජ්ජහ් මාසයේ හිලාල් (නවසඳ) ඊයේ (28) දිනයේ දිස්වී ඇති බවයි මහ පල්ලිය නිවේදනය කළේ.