ලෝක රූ රැජිණ බහු මාධ්‍ය අභියෝගතා අංශයේ දෙවැනි තැන අනුදිට

ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර ‘ලෝක රූ රැජිණ බහු මාධ්‍ය අභියෝගතා ‘ අංශයේ ආසියාවේ  දෙවන  ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙයි.