අද (29) පානදුර දකුණ, වෑකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් ගරාජයක් තුළ සේවය කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.