හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තිදෙනෙකු අත්අඩංගුවටNews EditorMay 28, 2025Local News ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Previous Post ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක් Next Post සහනාධාර ට්රක් රථ 15ක් ගාසා තීරයේදී කොල්ල කයි