හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.