2025 වසරේ මුල් මාස 05 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,006,097ක් වන බවයි එම අධිකාරිය සඳහන් කළේ.
මෙම මාසය තුළ පමණක් (මැයි 25 දක්වා) දැනට සංචාරකයන් 109,213 ක් පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ වාර්තාව පහතින්.
