කොදෙව්වන්ට එරෙහි තරගාවලියට ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ලබන මස මැද භාගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවා දිවයිනේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ඇන්ටිගුවා දිවයිනේදී පැවැත්වෙන මෙම තරගාවලියට සිව්දින (පළමු පෙළ) තරග දෙකක් සහ නිල නොවන එක්දින තරග 3 ක් ඇතුළත් වනවා.

තරගාවලිය සඳහා ධනංජය ලක්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර තරගාවලිය ජුනි 7 වනදා සිය 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

අදාළ සංචිතය පහතින්.