හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්රාප්ත වී තිබෙනවා.
ඇය රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියා.
මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 78 වන වියේ පසු වුණා.