මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් සමඟ පුද්ගලයින් ‍දෙදෙනෙක් අත්අඩංගුවට

වීරකැටිය ප්‍රදේශයේ නිවසක තිබියදී කිලෝ 100 ක මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුර‍ටත් සඳහන් වෙන්නේ.