රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණෙයිNews EditorMay 21, 2025Local News, Politics හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල අද (21) අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා. ඒ අනුව ප්‍රකාශයක් ලබාදිම සඳහා සිදුකළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. Previous Post මධ්‍ය කඳුකරයේ අනතුරු බහුල ස්ථානවල මාර්ග දෙපස ආරක්ෂිත වැට ඉදිකිරීමට පියවර Next Post මරණීය දණ්ඩනය ලැබූ විත්තිකරුවෙක් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක්