රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල අද (21) අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

ඒ අනුව ප්‍රකාශයක් ලබාදිම සඳහා සිදුකළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.