ශ්රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක චරිත් අසලංක Mumbai Indians කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
ඔහුට අමතරව Jonny Bairstow හා Richard Gleeson ද තම කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති බවයි Mumbai Indians කණ්ඩායම නිවේදනය කර තිබෙන්නේ.
Will Jacks, Ryan Rickelton හා Corbin Bosch වෙනුවට ඔවුන් තිදෙනා මුම්බායි සංචිතයට එක්ව තිබෙනවා.