මීනගයා දුම්රිය පීලි පැනීමකට ලක්වෙයිNews EditorMay 20, 2025Local News කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්රගාමී දුම්රිය හතරැස්කොටුව සහ හබරණ දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. Previous Post දරුවන් පරිස්සම් කර ගන්නැයි දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් Next Post කෙහෙළිය අධිකරණයට රැගෙන එයි