මීනගයා දුම්රිය පීලි පැනීමකට ලක්වෙයි

කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හතරැස්කොටුව සහ හබරණ දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.