මහින්දානන්ද මහේස්ත්‍රාත් අධිකරණයට එයි

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වෙයි.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබෙන  හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙලෙස අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියේය.

(කල්පනී අබේසිංහ )