පළමු විභාග කොමසාරිස්වරිය වැඩ භාරගනීNews EditorMay 16, 2025Local News, Politics මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (15) වැඩ භාර ගත් අවස්ථාව. මෙරට එකොළොස් (11) වන විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ඇය මෙසේ පත්ව සිටින්නීය. Previous Post පූජිතට-හේමසිරිට එරෙහි නඩුව ජූනි 30දා විභාගයට Next Post චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්
තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙනවා, ඒකට පොලිස්පතිද, හිටපු ජනාධිපතිද කියලා අදාළ නැහැ – මහජන ආරක්ෂක ඇමතිAugust 22, 2025